අපේ නංගි
මේක වුනේ අද. අපේ නංගි බදින්න ඉන්න කොල්ලා අද අපේ ගෙදර ආවා.. 
පොර සාමාන්‍යයෙන් මාසෙකට සැරයක් වගේ ගෙදර එනවා..
අපේ තාත්තා නෑනෙ. ගෙදර අම්මයි මමයි නංගියි විතරයි ඉන්නෙ. 
කොල්ලා සල්ලි කාරයෙක් ඉන්නව හොද හොද වාහන එහෙම තියෙනවා.. 
ඉතින් ඌ මාත් එක්කත් ටිකක් ෆිට්. මං ටවුන් එකට යන්න ඕන නිසා උදේම යන්න කියලා ගෙදරින් එලියට බැස්සා.
අර පොර නංගි එක්ක සාලෙ කතා කර කර හිටියේ. මං ඌටත් යන්නම් කියාගෙන ආවා.. 
ටික දුරක් යද්දි තමයි මතක් වුනේ ලයිසන් එක අරගෙන නෑ කියලා.. ඊටපස්සෙ මං ශෙනිකව ආපහු හරවගෙන ගෙදර යන්න ආවා.. 
කොහොම හරි විනාඩි 10 කින් විතර ආපහු ගෙදරට ආවා.. 
ගෙදර එද්දි අර පොර පෙන්න හිටියේ නෑ.. අම්මා සාලෙ අතුගාන ගමන් හිටියේ.. 
අම්මා එක පාරම ඇහුවා ඇයි යන්න ගිහින් ආවේ කියලා. ඊටපස්සෙ මං කිව්ව ලයිසන් එක අමතක වෙලා ආවේ කියලා..
ඊටපස්සෙ මං ඇහුවා කෝ නංගි එහෙම කොහෙ හරි ගියාද කියලා.. 
ඊටපස්සෙ අම්මා කිව්වා.. " නෑ එයාලා කාමරේ ඉන්නෙ " 
කියලා කිව්වා..
ඊටපස්සෙ මං මගේ කාමරේට ගිහින් ලයිසන් එකත් අරගෙන එලියට එනකොටම තමයි නංගිගෙ කාමරේ පැත්තෙන් පොඩි කෙදිරියක් වගේ ඇහුනේ.. 
* * * * *
ඊටපස්සෙ මං නංගිගේ කාමරේ ලගට ගියා. මොකද කියලා බලන්න. කාමරේ දොර ලොක් කරලා.. 
ඊටපස්සෙ මං ආපහු එන්න හදද්දිම තමයි හයියෙන් කෙදිරියක් එක්ක චටාස් ගාලා සද්දයක් ඇහුනේ.. ඒක නිකන් කනේ පාරක් ගැහුවා වගේ. 
ඊටපස්සෙ කෙදිරිල්ල පොඩ්ඩක් වැඩි වුනා.. 😮
මං ඕක දොර ලගට වෙලා අහගෙන ඉද්දි අම්ම මාව දැකලා එන්න කියලා අතින් කතා කරා...
ඊටපස්සෙ මං සාලෙ පැත්තට ගියා.. ඊටපස්සෙ අම්ම අහනවා
" උඹ මොනාද නංගිගෙ කාමරේ ලගට වෙලා කරන්නෙ " .. කියලා..
ඊටපස්සෙ මං කිව්වා ඒ කාමරේ කෙදිරි ගාන සද්ද ඇහෙනවනේ.. ඒ දෙන්නා මොකද කාමරේ අස්සෙ කරන්නෙ කියලා.. මං අම්මගෙන් ඇහුවා..
ඊටපස්සෙ අම්මා කියනවා..
අම්මා :- 
" උඹට ඒවගෙන් වැඩක් නෑනේ උන් දෙන්නා කාමරේ අස්සෙ ඕන මගුලක් කරගත්තාවේ. උඹ පාඩුවේ ටවුන් පලයන් " 
කියලා කිව්වා..
ඊටපස්සෙ මං කිව්වා.. පිස්සුද අම්මා එහෙම හරියනවද ඒ දෙන්නා තාම බැදලත් නෑනෙ කියලා.. 
ඊටපස්සෙ අම්මා :- 
" බැදලා නැති නිසා තමයි මං කිව්වේ දෙන්නට කාමරේට යන්න කියලා.. ඌ සල්ලි කාරයා. ඒ වගේ වුන් මගහැරුනොත් සෑහෙන්න අපරාදයක් " 
මම :- " එතකොට අම්මද එයාලව කාමරේට යැව්වේ. "
අම්මා
 :- " ඔව් බං උන් දෙන්න කොහොමද මේ සාලෙ මැද්දෙ කිස් එකක් වත් දෙන්නෙ.. 
කාමරේට ගියාම පොඩ්ඩක් තුරුල් වෙලා නිදහසේ ඉන්න පුලුවන්නෙ" 
මම :- " අම්මත් මාර වැඩ තමයි කරන්නෙ "
ඒත් එක්කම වගේ තමයි නංගි ටිකක් හයියෙන් කෑ ගහනවා ඇහුනේ..
ඊටපස්සෙ අම්මා මගේ දිහා බලලා හිනා කිව්වා..
" අද රෑට මෙහෙ නවතින්න මගේ යාලුවෙක් එනවා.. උඹටත් සාදාරනයක් වෙයි " 
කියලා අම්මා හයියෙන් හිනා වුනා.. 
මං කල්පනා කරා මොකක්ද යකෝ ඒ කිව්වෙ කියලා.. 
ඊටපස්සෙ..
අම්මා : - " හා හා දැන් යන්න ගියපු ගමන පලයන් අර ලමයි දෙන්නට නිදහසේ වැඩක් කරගන්න දීලා.. "
ඊටපස්සෙ මං එහෙම්ම ආපහු ලයිසන් එකත් අරගෙන ටවුන් යන්න ආවා.. 
මං කල්පනා කරේ අද රෑ මොකක්ද සීන් එක කියලා.. 
මං ඒ ගැන ඊලට කොටසින් කියන්නම්කො.. 🥰
Comments
Post a Comment